හැඳින්වීම
Introduction
Ganu Denu (ගණු දෙනු) යනු Sri Lankan පරිශීලකයන් සඳහා නිර්මාණය කරන ලද මුදල් කළමනාකරණ අයදුම්පතකි. ඔබගේ පෞද්ගලිකත්වය අපට වැදගත් ය.
Ganu Denu is a money manager app designed for Sri Lankan users. We value your privacy and are committed to protecting your personal data.
අපි එකතු කරන දත්ත
Data We Collect
• ඔබ ඇතුළත් කරන ගනුදෙනු දත්ත (මුදල, වර්ගය, විස්තරය, දිනය)
• ඔබ අනුමත කරන්නේ නම් පමණක් SMS දත්ත (Bank transaction detection සඳහා)
• Device-ID (analytics සඳහා, anonymized)
• ඔබ දෙන app settings (PIN, language preference)
• Transaction data you enter (amount, category, description, date)
• SMS data ONLY if you grant permission (for bank transaction detection)
• Device-ID (anonymized analytics)
• App settings you choose (PIN, language preference)
අපි දත්ත භාවිතා කරන ආකාරය
How We Use Data
• ඔබට ඔබේ වියදම් track කිරීමට හැකි වන්නේ
• Reports/charts ජනනය කිරීමට
• SMS-detected transactions යෝජනා කිරීමට
• App එක වඩා හොඳින් කරගැනීමට (analytics)
• To enable you to track your expenses
• To generate reports/charts
• To suggest SMS-detected transactions
• To improve the app (analytics)
දත්ත ගබඩාව
Data Storage
ඔබේ ගනුදෙනු දත්ත ආරක්ෂිත server එකක (encrypted) ගබඩා වේ. ඔබට ඕනෑම වේලාවක දත්ත මකා දැමීමට හැකිය.
Your transaction data is stored on a secure (encrypted) server. You can delete your data at any time.
තෙවන පාර්ශවයන් සමඟ බෙදාහැරීම
Third-Party Sharing
අපි ඔබේ පෞද්ගලික දත්ත කිසිදු තෙවන පාර්ශවයකට විකුණන්නේ නැත. SMS දත්ත ඔබේ phone එක තුළ පමණක් process වේ — server එකට යවන්නේ නැත.
We do NOT sell your personal data to any third party. SMS data is processed only on your phone — never sent to our server.
ඔබේ අයිතිවාසිකම්
Your Rights
• ඔබේ දත්ත access කරගන්න
• ඕනෑම දත්තයක් මකාදමන්න
• Account එක delete කරගන්න
• Privacy concerns පහත email එකට යවන්න
• Access your data
• Delete any data
• Delete your account
• Send privacy concerns to the email below
ළමයින්
Children
මෙම app එක වයස අවුරුදු 13ට අඩු ළමයින් සඳහා නොවේ.
This app is not intended for children under 13.